Certification Body for Non-Destructive Testing

ICNDT මගින් පිළිගත් පුද්ගල සහතිකකරණය ආයතනය
ශ්‍රී ලංකාවේ ප්‍රථම SLAB ප්‍රතීතනය ලද පුද්ගල සහතිකකරණය ආයතනය
Previous
Next

ISO/IEC 17024: 2012 සහ ISO/IEC 9712: 2012  ප්‍රමිතීන්ට අනුකූලව නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය (CBNDT) සිය ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය සඳහා, විශ්වාසනීය නිර්විනාශක පරීක්ෂණ සුදුසුකම් ලබාදීමේ සහ සහතික කිරීමේ සේවාවන් සපයනු ලබයි. විදුලිබල අමාත්‍යාංශය යට‍තේ ඇති  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) ශ්‍රී ලංකා සහතික කිරීමේ යෝජනා ක්‍රමයේ හිමිකරු වේ. CBNDT ආයතනය 2009 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් ISO 17024: 2012 තත්ත්ව ප්‍රමිතියට අනුකුල බවට ප්‍රතීතනය කර ඇත. එසේම, එය සඳහා ICNDT හි බහුපාර්ශ්වික පිළිගැනීමේ ගිවිසුමේ (MRA) උපලේඛනය 2 යටතේ ලියාපදිංචිකල නිර්විනාශක පරීක්ෂණ  ශිල්පීන් සහතික කිරීමේ ආයතනයකි.

ලියාපදිංචි කල කාර්යාලය

ලිපිනය: නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය (CBNDT)

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය බාරේ

අංක 60/460,

බේස්ලයින් පාර,

වැල්ලම්පිටිය,

ශ්‍රී ලංකාව.

දුරකථන +94 (0) 112533427-8

ෆැක්ස් +94 (0) 112533448

විද්‍යුත් තැපෑල cbndt@aeb.gov.lk

වෙබ් http://www.aeb.gov.lk

මෙහෙයුම් ලිපිනය

නිර්විනාශක පරීක්ෂණ සහතිකකරණ ජාතික ආයතනය (CBNDT)

නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය (NCNDT),

977/18,

බුලුගහ හන්දිය,

නුවර පාර, කැලණිය.

ශ්‍රී  ලංකාව.

දුරකථන +94 (0) 112987854 දිගුව. 323

ෆැක්ස් +94 (0) 112987851

විද්‍යුත් තැපෑල cbndt@aeb.gov.lk

වෙබ් http://www.aeb.gov.lk